වතුසුදු Yizhan ( Ongoing )
7 parts Ongoing වතුසුදු මල් කියන්නේ ගොඩක් පින්වන්ත මල් ජාතියක්.. සුදු පාට කියන්නේ කොහොමටත් හිත නිවෙන පාටක්..... හීනි දිග පෙති පහක් තීන වතුසුදු මලට මන් ගොඩක් ආසයි ..... හරියට මගේ ජීවිතේ වගේ........ හරිම සෞම්‍ය සුවදක් තීන........
බුදුන්ට පූජා කරන පිංවන්තම මල් වර්ගයක්......... ඒ වගේම මැරුණු කෙනෙක්ට මල්මාලයක් හදලා පින්තූරෙට දාන්නෙත් වතුසුදු මල්ම තමයි....... ගෙයක් ඉස්සරහට වතුර එකක වතුසුදු මල් දාපු ලස්සන පොඩි භාජනයක් තිබ්බාම ගේකට වාසනාව උදා වෙනව කියලත් කියනව.......... වතුසුදු මල් හරීම අහින්සකයි කවුරුත් ඒ මල නෙලා ගත්තත් නොගත්තත් ගහක් පිරෙන්න මල් පිපිල පරිසරයම පිං පාට කරල රොන් ගන්න එන සමනල්ලු ,මී මැස්සෝ වගේ සත්තුන්ටත් සේවයක් කරල හවස් වෙද්දි පර වෙලා යනවා........
මගේ ජීවෙතෙත් හරියට ඒ වගේ...........