Hello ... | KNJ | [ Completed ]
10 parts Complete කොරියාවට ඉගෙන ගන්න එන තරුණියක් . ඇයට අහම්බෙන් හම්බෙන අපූරු මිතුරෙක්. ඇයගේ ජීවිතයට පැමිණෙන අහංකාර තරුණයෙක්. බාදක රැසක් අතරින් ගලා යන ආදර කතන්දරයක්.
හිමි අහිමිවීම් , දුක් කරදර අ තරින් ගලා යන ඔහුගේ හා ඇයගේ ආදර කතාන්දරය කෙසේ වේවීද
Completed .....
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀