Don't Copy My Work 🚫 Sinhala 21+ PARK JIMIN කුඩා කාලෙ සෙල්ලමට වගේ කරපු මෝහන ප්‍රතිකර්මයක් නිසා එයාගෙ මනස වෙලාවකට තමන් යකෙක් කියල පිලිගන්නව. ඒ වෙලේට එයා ගොඩක් දරුනුයි යකෙක් වගේම... වෛද්‍යවරු නිර්දේශ කරනව ජීමින්ට ගෑනු ළමෙක් ලං කරල පව්ලක් වෙන්න දෙන්න සමහර විට හැඟීම් නිසා එයාගෙ මනස පාලනය වෙයි කියල. ඉතිං එයාගෙ අප්ප කාත් කව්රුත් නැති පොඩි කෙල්ලෙක් එක්ක ඇවිල්ල ජීමින්ට විවාහ කරල දෙන්නෙ බොරු ගොඩක් කියල. වාසනාවකට හෝ අවාසනාවකට කෙල්ලව ඒ උගුලට අහු වෙනව. ඉතිං.... බලමු එතනින් එහාට මක්ක වේද කියල... 😁✌️... Stay with my durty story
17 parts