"ඔ.. ඔයා එතකොට කවදාමත් මට ආදරේ කලේ නැද්ද කුකී ? අඩුම තරමේ මේ ගෙවුන අවුරුදු පහෙන් එක විනාඩියක් හිතට එකඟව මට ආදරේ කලේ නැද්ද?" "මන් ආදරේ කලා..ඒත් දැන් තමුසෙට මම ගොඩක් වෛර කරනවා ... තමුසේ දන්නවද ? තමුසෙගේ අප්පා මගේ අම්මටයි අප්පටයි කරපු අපරාදේ මට කවදාවත් අමතක වෙන්නේ නෑ ... ඒකට තමුසෙටයි තමුසෙගේ අප්පයි විදවන්න වෙයි..මන් තමුසෙගේ ජීවිතේ අපායක් කරනවා..." _______________________________________ Start Day - 2022.01.15 End Day - 2022.06.30 All rights reserved by @Nara__JK Covered by @Adi_JM
18 parts