ටිකී නැත්නම් ටියානා අවුරුදු 15 ක ගැහැණු ළමයෙක් .ටිකී ජීවත් වුනේ එයාගෙ පවුලේ අය එක්ක.හැබැයි ටිකීට උවමනා වෙලා තිබුණේ දැන් එයා යන පාසැලට වඩා වෙනස් පාසැලකට යන්න.එයා හිතන විදිහට නම් ඒ පාසැල විශේෂ වෙන්න ඕනා.ඒකේ අරුම පුදුම දේවල් , ත්රාසය , කුතුහලයෙන් පිරුන වගේ දේවල් තියෙන්නත් ඕනා.ඒකටත් එක්ක ටිකී දැන් ඉන්න ඉස්කෝලේ නම් කියන්න බැරි තරමට කම්මැලි . 1992 කාලයට ආපහු කාල තරණය කරලා අපි බලමු.ටිකීට එයාගේ හිතේ තියෙන ඉස්කෝලෙ ට යන්න පුලුවන් වෙයි ද කියලා🌿🦋🧚😍😊All Rights Reserved