වරදකරුවෙක් නොවී වරදකාරී හැගීම් වලින් මා හෙම්බත් වී ඇත.... මා හට කල හැකි දෙයක් නොවූ වත් මා සිතෙන් පසුතැවේ... එහෙත් අතීතය කිසි කලෙක වෙනස් කල.නොහැක එයයි මා පිළිගැනීමට අකමැති වුවත් සත්‍යය...🥀 Yizhan Shortstory 🚫 Don't copy or recreate 🚫 Complete✅All Rights Reserved