THE INSANE || PJM FF || COMPLETED
  • Reads 50,149
  • Votes 10,157
  • Parts 32
  • Reads 50,149
  • Votes 10,157
  • Parts 32
Complete, First published Jan 20, 2022
Mature
හිතන්නේ රිදෙන්නේ නෑ කියලද?
නෑ.....
රිදෙනවා.....
හදවත..............
හිතන්නේ අඩන්නේ නෑ කියලද?
නෑ අඩනවා....
දරාගන්නම බැරි මොහොතක...
ඇය විතරද ආලය කලේ?
ඇය විතරද තේරුම් ගත්තේ නුබව?
මා කලේ නැතුවද ඔය කියන ආලය?
මා කලේ නැතුවද ඔය කියන තේරුම් ගැනීම?
නැහැ.....
කලා......
හැමදාමත් ආලය කලා...තවත් කරනවා....ඉදිරියටත් කරනවා...
ඔබ ඉන්න.....
ඇය තුරුලේම ඉන්න....
කම් නැහැ...
මගේ කදුලු දෙස නොබලා ඔබ ඇය සමග සිනා සෙන්න......
මා තනිව ඇවිද යන්නම්
මා ප්‍රියම ගීය මුමුනනමින් ඇවිද යන්නම්.........
සුභ ගමන්.............................................................

එක පාරක් සමාව දෙන්න චෙබල්!ආයේම කිසිම දවසක වැරැද්දක් කරන්නේ නෑ මන්!
All Rights Reserved
Sign up to add THE INSANE || PJM FF || COMPLETED to your library and receive updates
or
Content Guidelines
You may also like
I NEED U  ᴶᴶᴷ  | 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 | by Jeon_Shashi9799
57 parts Complete
" මට ඔයාට කියන්න දෙයක් තියේ. ඒ.වගේම මන් ඒක කිව්වම මාව අතරින්න කූකී . " මගේ ඇස්.වලින් නොනවත්තාම කදුලු එද්දී මන් කිව්වා. " ඉස්සෙල්ලා මන් කියන්නේ. ඔයා මොනවා කිව්වත් මන් ඔයාව අතරින්නේ නෑ. ඔයා අතරිනවා නම් මාත් ඔයත් එක්කම මැරෙනවා. " " අනේ එහෙම කියන්න එපා . කූකී ඔයාගේ ᴀʀᴍʏ ලා වෙනුවෙන් ඔයා ජිවත් වෙන්න ඔනී. " " සරංහේ මැනික " ඈ මට ඒ ඇහිච්ච විදියද " ඇහුනේ නැද්ද මන් මගේ චූටී බටු ඇටේට පනටත් වඩා ආදරේයි . ඒ නිසා කියටවත් ඔයාව අතාරින්නේ නෑ." අනේ ඒ කියන්නේ එයා මට මන් වගේම ආදරේ කරලා. " නදෝ සරංහේ කුකී. "......... 💫✨ °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° ∂ση'т ¢σρу му ωσяк 🚫 тнαηк уσυ ⛦ ѕтαят ∂αтє -: 2022 / 03 / 05 єη∂ ∂αтє -: 2022 / 11 / 15 COMPLETED ✔️
Lovely Stay || KTH || AU by Thushara1990
21 parts Ongoing
ජීවිතේ සමහර අවස්ථා තියනවා අපිට හරිම තීරණ ගන්න බැරි.. කෙනෙක්ට තියෙන ආදරේට හරි, කෙනෙක්ගෙ හිත රිද්දන්න බැරිකමට හරි, අපි ගන්න සමහර තීරණ නිසා අපේ ජීවිතේ හිතපු නැති විදියට වෙනස් වෙන්න පුළුවන්.. කාලයක් ගිහින් අපි ගත්ත ඒ තීරණ වැරදියි කියලා තේරෙනකොට අපි ආපහු හැරෙන්න බැරි තරමට දුර ඇවිත් තියෙන්න පුළුවන්... ජීවිතේ කියන්නෙ ඒතරම් පුදුම තැනක්... අපේ ජීවිතේ සොඳුරු නවාතැනක් කරගන්නවද නැද්ද කියන දේ තීරණය වෙන්නෙ අපි ගන්න ඒ තීරණ මතම තමා... සුන්හී... වැරදි තීරණයක් නිසා විඳවන ජීවිතේට විරාමයක් දෙන්න හිතාගෙන මම ආපු ඉරණම් ගමනක් වෙනස් කරපු කෙනා... හිතාගන්න බැරි තරමට මගෙ හදවත අයිති කරගත්ත කෙනා.. දරාගන්න බැරි තරමට මාව ආදරෙන් පුරවපු කෙනා.. දාලා යන්න ලෝබ හිතෙන තරමටම මට ජීවිතේට ආසාවක් ඇති කරපු කෙනා.. මගෙ සොඳුරු නවාතැන එයා.. ඒත් අපේ දෛවය අපිට මොන වගේ කතාවක් ලියලා තියේවිද කවුද දන්නෙ? කිම් ටේහ්ය
You may also like
Slide 1 of 10
Bᵒʳⁿ Tᵒ Dⁱᵉ || SG  cover
Broken Angel | Taehyung Centric | Completed cover
PSYCHO  || JJK  ✔️ cover
🥀SHAPE of LOVE🥀 ( 𝑃𝐽𝑀 𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛 )𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳✔  cover
I NEED U  ᴶᴶᴷ  | 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 | cover
𝑹𝑬𝑽𝑬𝑵𝑮𝑬 𝑩𝒀 𝑽𝑬𝑵𝑮𝑬𝑵𝑪𝑬 😏𝑻𝑨𝑬 cover
♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed]  cover
𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔ cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover
Lovely Stay || KTH || AU cover

Bᵒʳⁿ Tᵒ Dⁱᵉ || SG

15 parts Ongoing Mature

Don't Copy My Work 🚫 Sinhala Fanfiction MIN YOONGI Main දුශ්ථ ඕතරී 😈 Ranking #01 Kissing #01 Myg #01 Minsuga #01