"පොඩ්ඩක් ඉන්න ඇයි මේ මනුස්සයා මට රවන්නේ .............." ex boyfriend බොරු කරපු නිසා ඒ සම්බන්දය නවත්තපු කිම් යූනා , ඒ සම්බන්දය නැති නිසා යුනාට proposal ගේන මිසිස් කිම්, ඔම්මලාගෙන් බේරෙන්න ඕනි හින්දා නංගි එක්ක එකතුවෙලා සල්ලි දීල boyfriend කෙනෙක් hire එකට ගන්න යූනා , සල්ලි ඕනි නිසා යුනගේ contract එකට එකගවෙන බාර් එකක වැඩ කරන ජියෝන් ජන්කුක ||Sinhala fanfiction📝|| ||Don't copy my work🚫|| Start ||21.01.2022|| End ||තව සෑහෙන කාලෙකින්||All Rights Reserved