ආදරේ කියන්නෙ මහ කුජීත හැගීමක් ! ඒක කෙනෙක්ට දුකක් ගේන්නත් පුළුවන් සතුටක ් ගේන්නත් පුළුවන් ......... අපි හැමෝම නවතින්නෙ අපේ හිතට , අපිට රැකවරණයක් තියෙන තැනක .ඒකට ගැහැනුද පිරිමිද කියන දේ අදාල නෑ . ඒ වගේ රැකවරණයක් සහිත අවංක ආදරයක් ගැනයි මේ කතාව 💓 MAYBE WE CAN BEAll Rights Reserved