දසතින් වෙඩි හඬත් බෝම්බ හඬත් පැතිරයද්දි ඔහුගේත් මගේත් නිල ඇඳුම් රුධිරයෙන් තෙත්ව තිබුණා.. ඒ සියල්ල අවසානයේදි...ඔහුගේ තුරුලේම අවසන් සුසුම් දිය කර හැරීමට තරම් මම වාසනාවන්ත වූවා.. _A Jeon Jungkook Short Story_All Rights Reserved
6 parts