අප්පච්චි.......... එන්නකෝ........... මෙයා අඩනවනේ.........අයියෝ එන්නකෝ.............. මාත් අඩනවා ඔන්න හාද😖 ................. අනේ අනේ .......... දැන් ඉතින් අසරන මම ලොකු බබාවයි ................අපෙ සූටි දෝනිවයි දෙන්නම බලා ගන්න එපැයි ................😍 මේ එනෝ අම්මියෝ.................... දූව අඩවන්න එපා.......................... අප්පච්චි එනවා..... මෙය yizhan කතාවක් අකමැති අය කියවන්න එපා කැමති අය දිගටම මං එක්ක ඉන්න ඉක්මනට අප්ඩේට් දෙනවා❤️❤️❤️❤️ මෙය මාගෙ හිතලුවක් පමනි. මෙහි එන කිසිදු චරිතයක් සැබෑ ජීවිතය හා කිසිදු සම්බන්ධයක් නොමැත❤️. ඒබව කරුණාවෙන් දන්නවමි.❤️ ✍️✍️✍️❤️....Rash....❤️✍️✍️✍️All Rights Reserved