වේතාල
  • Reads 70,251
  • Votes 10,048
  • Parts 20
  • Reads 70,251
  • Votes 10,048
  • Parts 20
Complete, First published Jan 31, 2022
Mature
බෑ කියන්න බැරිකමට තමන්ගේ යාළුවගේ පෙම්වතා විදිහට රඟපාන්නම් කියලා ධිනාදී කිව්වනම් තමයි... හැබැයි, ඒ රඟපෑම කෝණාරගේ පවුලේ අය ඉස්සරහත් කරන්නවෙනවා කියලා එයා දැනගත්තේ පස්සේ! හැඩකාර... සල්ලිකාර... කෝණාරට කිට්ටුවෙන්න බලාගෙන දාහක්දෙනා ඉන්නකොට "මටම එහෙම යෝජනාවක්කළේ ඇයි?" කියලා කෝණාරගෙන් අහන්න ධිනාදීට කොහෙත්ම හිතුනෙනැති හැටි... 

අකමැත්තෙන් යෝජිත විවාහකයක පැටලෙන්න කොහෙත්ම හිතහදාගන්නබැරි කෝණාර එයාගේ ලෝකෙට ධිනාදීව ගේන්නේ තරමක් ආත්මාර්ථකාමීවිදිහට කියලා පසුතැවිල්ලක් ඇතිවුනත්, කෝණාරට බසුබසින්න කොහෙත්ම විදිහක් නැහැ. කෝණාර කියන්නේ, යක්ශ ලේ මුහුවෙච්ච "වේතාලයෙක්" කියලා දැනගත්තොතින් ධිනාදී කොහොමද හැසිරේවිද?

මේ හැමදෙයක්ම අතරේ ධිනාදී පැහැරගැනීමකට ලක්වෙන්නේ කවුරුත් නොහිතපු විදිහකට....
All Rights Reserved
Sign up to add වේතාල to your library and receive updates
or
Content Guidelines
You may also like
නුඹ හා  by Osi_Yr_
36 parts Complete
හුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන එකෙක්ගෙ පපුව උඩ තියලා ඌව බදාගෙන නිදාගන්න ඕනා වුනත් කොට්ටයක් තුරුල් කරන් හිත හදා ගන්න වුන රැයවල් ගෙවලා තියෙනවද ? කෑගහලා අඩන්න ඕන වෙලත් හැමෝටම පේන්න හිනා වෙලා හිටපු දවස් තිබිලා තියෙනවද ? ඉතින් එහෙම මොහොතවල් එහෙම හවස් එහෙම රැයවල් එහෙම දවස් උබට තිබිලා තියෙනවද ? එහෙම තිබිලත් උබ තාම ජීවත් වෙනවද ? මම නම් මැරිලා දැන් ගොඩක් කල් දරා ගන්නම බැරි තැන
You may also like
Slide 1 of 10
Petrichor   cover
නුඹ හා  cover
| Monsters And People |Short Chapters| ✔ cover
ගංඟාදර | GANGADARA ( Sinhala BL) cover
දැනෙනා තුරු... cover
Delighted To Meet My Love (Yizhan FF) cover
👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅ cover
මාංචු  cover
Neighbourhood 🍁 || BL || Complete || cover
Coffee scented tea ☕ cover

Petrichor

16 parts Complete

" ඔයා මගේ හදවතේ ඉන්නකොට ඒ වගේ තමයි මට " මම දිග දවසක මෙහා කොනෙ වැඩ ගොඩක් පැත්තකට දාලා ඔහෙ පෙරළිලා ඉන්නකොට, දිග කල්පනාවක ලොකු වෙහෙසකට පස්සේ උනත් ඔයා ඇවිත් මාව තුරුළු කර ගන්නවා. හැම වේදනාවම දියවෙලා ගිහින් සංසාර ගමනේ අතීතයට එකතු වෙනවා. මට සැනසීමෙන් නිදාගන්න එක හේතුවක් දෙන ඔයාව " මට වැඩි වැඩියෙන් මිස් වෙනවා ". ඒ හේතුවට ඔයා කියන්නෙ " ආදරේ " කියලා.... මම කියන්නේ " මගේ ජීවිතෙන් ඉතිරි හැමදේම තමයි ඒ" කියලා. අපි යන්න යන දවස් ආවම ඒ ඉතිරි හැමදෙම අපි බෙදාගමු. ජීවිතේ ඉතුරු හරියට හොදම හොද දවස් තියාගමු. " මම ඔයාට සංසාරයක් ආදරෙයි "