"ජිමින් ඇයි ඕක හිතේ තියන් ඉන්නේ....හිතේ තියන් දුක් වෙන්නේ ඇයි ලමයෝ........" "මට වෙන කරන්න දෙයක් නෑ හියුන්...එයා ආදරේ කරන්නේ ටේ ට හියුන්....මට ඕන නෑ හියුන් එයාලව වෙන් කරන්න...ඒ ඉන්නෙ මගේ ආදරේ වගේම මගේ හොදම යාලුවා හියුන්...මන් කොහොමද එයාලව වෙන් කරන්නේ.....ආදරේ කියන එක බලෙන් ඇති කරවන්න බෑ හියුන්.....😔" кσσкмιη вχв тαєкσσк?! втѕ мємвєяѕ тχт мємвєяѕ ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©___Wxyz___