" මම තරු දිහා බලනකොට මම අපිව දැක්කා . ඔයා තරුවක්. මම තමයි ඒ අදුරු අහස " ඔයා කිව්වා...
" අදුරු අහසක් නැතිව ඔයාට තරු බලන්න බෑ ටේයොන්ග් "
" හහ්..... මම දැනන් හිටියා මම ප්‍රයෝජනවත් කෙනෙක් කියලා "
" ඔයාව මට හැම මොහොතකම ඕනේ ටේයොන්ග් " මම කිව්වා....
අපි අනියතේ සිනාසුනා.
"𝚆𝚑𝚎𝚗 𝙸 𝚕𝚘𝚘𝚔𝚎𝚍 𝚞𝚙 𝚊𝚝 𝚝𝚑𝚎 𝚜𝚝𝚊𝚛𝚜, 𝙸 𝚜𝚊𝚠 𝚞𝚜. 𝚈𝚘𝚞 𝚠𝚎𝚛𝚎 𝚝𝚑𝚎 𝚜𝚝𝚊𝚛𝚜 𝚊𝚗𝚍 𝙸 𝚠𝚊𝚜 𝚝𝚑𝚎 𝚍𝚊𝚛𝚔 𝚜𝚔𝚢 𝚋𝚎𝚑𝚒𝚗𝚍 𝚢𝚘𝚞"
"𝚆𝚒𝚝𝚑𝚘𝚞𝚝 𝚍𝚊𝚛𝚔 𝚜𝚔𝚢 𝚢𝚘𝚞 𝚌𝚘𝚞𝚕𝚍𝚗'𝚝 𝚜𝚎𝚎 𝚝𝚑𝚎 𝚜𝚝𝚊𝚛𝚜"
"𝙸 𝚔𝚗𝚎𝚠 𝙸 𝚠𝚊𝚜 𝚞𝚜𝚎𝚏𝚞𝚕" 𝚑𝚎 𝚜𝚊𝚢𝚜.
"𝚈𝚘𝚞'𝚛𝚎 𝚎𝚜𝚜𝚎𝚗𝚝𝚒𝚊𝚕"
-𝙹𝚎𝚗𝚗 𝙱𝚎𝚗𝚗𝚎𝚝𝚝, 𝚂𝚝𝚊𝚛𝚛𝚢 𝙴𝚢𝚎𝚜-All Rights Reserved