" මට මේ මොකද වෙලා තියෙන්නෙ?🤔 ඇයි ම ට හැමවෙලේම එයාව මතක් වෙන්නෙ? මතක් වෙද්දි වෙලාවකට හිනාත් යනවා.🤭 එයාව දැක්ක වෙලේ ඉඳන් මගෙ හාට් එක ගැළවෙන්න වගේ. එදා ඉඳන් තාම මට හරි හැටි නින්දක් නෑ. එයාව මතක් වෙනවා.😶 හරි අමුතු දේවල් මට හිතෙනවා. මගෙ ඔළුවත් එක්ක විකාර වෙලා. මොන මගුලක්ද මේ? Calm down Taehyung, calm down! ඔයා හොඳටම කලබල වෙලා. මං කවදාවත් මෙහෙම කලබල වෙලා නෑ? ආශ්... මට පිස්සු හැදීගෙනවත් එනවද? ඔව්! ඔහේට පිස්සු තමා කිම් තේහ්යොන්ග්! තමුන්ට පිස්සු. ඒක නම් සහතිකයි.🙄 " ආදරයට පුළුවන් ඕනිම ගල් හදවතක් මෙලෙක් කරන්න. අහම්බෙන් තමන්ගෙ ජීවිතයට සම්බන්ධ වුණු කෙල්ල නිසා ඔහුගේ දෛවය ඔහුට හොරාම වෙනස් විය. මේ ඔහුගේ කතාවයි. 🚫 Smut warning... Begin: 2022.02.24 End: 2023.05.26Bảo Lưu Mọi Quyền