එය සැබැවින්ම මීනිමැරුමක් විය ;නමුත් එහි වරදකරු තමා විසින්ම දිවිතොර කරගත්තේද නැතිනම් මරා දැමුවේද...? }-- යුෂ්මතාගෙ නම? ජියොන් ජන්කුක්... යුෂ්මතා මේ මිනිමරුවාව ඝාතනය කල බවට පිලිගන්නවාද? }-- ටේහියොන්ග්...මන් ඔයාට ආදරේ බව ඇත්ත...ඒත් මන් කොහොමද ඔයාගෙ තාත්තගෙ මිනීමැරුවගෙ දුව විදිහට ඔයාට ආදරේ කරන්නෙ... ඒ විදිහට නෙමෙයි...ඔයා ඔයා විදිහට ආදරේ කරන්න... }-- ඔයාට කතා කරන්න පුලුවන්ද...ඒත් මන් හිතුවෙ ඔයා ගොලුයි කියල... ඊයෙ වෙනකන් එහෙම තමා...මට ඕනි උනේ කටහඩ ලැබුණු ගමන් ඔයාට මගෙ ආදරේ කියන්න...ඒත් මට මිනීමැරුමක් වෙනුවෙන් කතා කරන්නයි උනේ... :-/ 📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️ Not a ship story Imagination fanfriction Hope y'all enjoy 💜️