ඇයි මට මේ ගැන කලින් කිව්වෙ නැත්තේ?? කලින් කියලා තිබ්බනම් ඔයා මාත් එක්ක ඉඳියි ද??? ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ලෝකයට දරුණු වෙලා..කෙනෙකුට පමණක් ආදරණීය ලෙස සලකන ආදරවන්තයෙක් තමා ලෝකය මෙන් සලකන ආදරවන්තයා.. තමාගෙන් යමක් සඟවන බව දැනුනත් එය කුමක්ද කියා නොදන්නා අහින්සකාවියක් මේ කතාවේ අවසානේ මොකක් වෙයිද?? ඒක දැනගන්න මේ කතාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න වෙනවා #6 ɪɴ sɪɴʜᴀʟᴀғғ ᴏᴜᴛ ᴏғ 525 sᴛᴏʀɪᴇs (05.04.2022)