මේ ලෝකෙ මට නොලැබුණ දේකුත් නෑ. ලබාගන්න බැරි දේකුත් නෑ. මුළු ලෝකෙම වුණත් මගේ වෙයි.ඒත් මට ඕනෙ ඔයාගෙ ලෝකෙ. - ජන්ග්කුක් මාව මේ ලෝකෙට අයිතිත් නැහැ. මට අයිති ලෝකයක් ඇත්තෙත් නැහැ. කවදහරි දවසක මගේම කියලා ලෝකයක් හදාගන්න මට පුළුවන් වෙයිද? - ජින් මට මුළු ලෝකෙම ඕනෙ නැහැ. මට ඕනෙ ඔයා විතරයි. මොකද මගේ ලෝකෙ ඔයා. මගේ ඒ ලෝකෙ මං ලබාගන්නවා. -ටේහියුන්ග්
3 parts