- ජීමින්ගෙ සීයා යුන්ගි දිහා බලාගෙන කෑගහද්දි ජීමින් හිටියෙ හුස්ම හිර වෙලා.එයා හයියෙන් හිනා වෙන ගමන් ඇස් දෙක පියා ගත්තෙ කකුල් දෙකටත් පන නැතුව බිම වාඩි වෙලා.
"ජීමින් මෙච්චර ගෑණු ලමයි ඉදලත් ඔයාට පෙනුනෙ මේ නරුමයව විතරද ? ඔයාගෙ කණ්ණාඩි දෙක දැන් පරනද ? කිව්වනම් අලුත් දෙකක් මන් අරන් දෙනවා...."
"ගෑණු ලමයිට නැති දෙයක් මට තියෙන හින්දනෙ එයා මට කැමති උනේ...."
යුන්ගි එහෙම කියලා පල්ලෙහා බැලුවත් ඒ විහිළුවට ජීමින්ගෙ සීයගෙන් මදිවට ජීමින්ගෙනුත් ගුටි කන්න වෙන නිසා යුන්ගි ජීමින්ගෙනුත් පැත්තකට පැන්නෙ තමන් ගැනම ආඩම්බරෙන් හිනා වෙවී.-
published - 2022 . 02 . 11
finished - 2022 . 09 . 24All Rights Reserved