කඳුළැලි | tears | Sinhala Novella [COMPLETED]
  • Reads 94,350
  • Votes 17,247
  • Parts 60
  • Reads 94,350
  • Votes 17,247
  • Parts 60
Complete, First published Feb 12, 2022
Mature
'ඔයා හැමදාම නංගි ගැනම බල බල හිටියොත් ඔයාට බඳින්න කෙල්ලෙක්වත් නැති වෙයි මිනිරු.' සහේෂ්ගේ වදන් මගේ හදවත පසාරු කරගෙන යන්නාක් වැනිය.

'මට කෙල්ලෙක් එපා. මට නංගිව වටිනවා.' මම කීවේ සහේෂ්ගේ අතේ තිබුණු වතුරු වීදුරුව දෙසට බැල්මක් හෙළමිනි.

'උඹට මං ඉන්නවා මොක නැති වුණත්.' 

started date - 2022 / 02 / 12
All Rights Reserved
Table of contents
Sign up to add කඳුළැලි | tears | Sinhala Novella [COMPLETED] to your library and receive updates
or
Content Guidelines
You may also like
අංගාර | The Prince of the Dark by AnjanaKumarasiri
23 parts Complete Mature
"පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා, ඉසුර! මනුස්සයෙක්ට හානියක් කරනතුරු උන්ගේ වැඩ කටයුතුවලට මැදිහත් වෙන්න අපිට තහනම්. යක්දෙස්සෙක් වෙච්ච පලියට දකින දකින අමනුස්සයව මරල දාන්න උඹට අයිතියක් නැහැ..." ඉසුර විද්‍යාපති, පාලනයෙන් ගිලිහුණු අමනුශ්‍යයන්ව මෙල්ලකරන දඩයක්කාරයෙක්. දිනාධිව ආරක්ශා කරන්න භාරවුණු ඉසුර විද්‍යාපතිට වෙන ප්‍රශ්නෙකට මුහුණ දෙන්න සිදුවෙලා! අවදිනොවී අසිහියෙන් ඉන්න දිනාධිට 'කුමාර දෝශය' හැදිලා කියලා ඉසුරට සීයට අනූනවයක් විශ්වාසයි. ඒත්- කළු කුමරයෝ බැලුම් හෙලන්නේ ගැහැණු ළමයින්ට නෙමෙයිද? ඒගැන හොයන්න පටන්ගන්න ඉසුරට ඇත්ත ගොඩගන්න තමන් විශ්වාස කරන්න කොහෙත්ම අකමැති අමනුශ්‍යයෝ කිහිප දෙනෙක් එක්කම වැඩකරන්න වෙනවා විතරක් නෙමෙයි, එතෙක් කාලයක් 'අමනුස්ස ලෝකය' ගැන තිබුණු විශ්වාසන් එකින් එක බිඳ වැටෙන්නත් පටන්ගන්නවා. අංගාර- වේතාල කතා මාලාවේ දෙවැන්නයි.
ඉතිං, මේ මගේ හිත... by AnjanaKumarasiri
14 parts Complete Mature
අදිතට ආදරේකරන... ලංවෙන... අදිතගැන හිතන හැමකෙනෙක්ම ඉක්මනින්ම මේ ලෝකෙන් නැතිවෙලා යනවා. මොකක්දො අවාසනාවකට දෙව්පසන් අදිතව විශ්වාසකළේ නෑ. බණ්ඩාරවෙල මීරහවත්තේ පොදු සොහොනේ දෙව්පසන්ව වලදානකොට ආයේ කිසිමකෙනෙක්ට ලංවෙන්නේනෑ... ආදරෙයි කියන්නෙනෑ... හිතවත්කම් ඇතිකරගන්නේනෑ කියලා අදිත එයාටම පොරොන්දුවක්වුනා. ඊලඟට අදිතගේ තීරණේට අභියෝගකරන්නවගේ උසස් පෙලට කිට්ටුකරලා සයනංක ඉස්කෝලෙට ආවා. අලුතෙන් ආපූ සයනංක එව්ව ලියුමෙන් අදිතගේ ලෝකය උඩුයටිකුරුවුණා කිව්වොත් හරි. ඒ ලියුමේ තිබුණේ මැරුණු දෙව්පසන්ගේ අවසන් කැමැත්ත.... දෙව්පසන්ගේ අවසන් කැමැත්ත ඉශ්ටකරන්න අදිත එයාගේ තීරණේ වෙනස්කලේ තමන්ගේ මරණ වරේන්තුව අතේතියාගෙන ඇවිදින සයනංකවගේ කොල්ලෙක්ට කිට්ටුවුනාට වැරැද්දක් නෑ කියලා හිතාගෙනයි. "ඉතිං, මේ මගේ හිත...."
You may also like
Slide 1 of 10
Coffee scented tea ☕ cover
Carnation | කානේශන් | BL Sinhala Novel cover
අංගාර | The Prince of the Dark cover
ඉතිං, මේ මගේ හිත... cover
විරුලාශ් cover
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ cover
ස්වේත හංස | ongoing cover
ELORA cover
සුසුම් අංශු (ongoing) cover
The 29th Minute cover

Coffee scented tea ☕

11 parts Ongoing Mature

කිරි කෝපි සුවද කහට ජොග්ගුවක්...