🥀කවදා හෝ දිනයක🥀ᶻʰᵃⁿʸⁱ
💚ඇයි මට මෙහෙම කරන්නේ? ඇයි?
❤ඔහේට කරන්න කිසිම දෙයක් නැහැ. ඔහේගේ තාත්තා මට ඔහේව විකුණලා ඉවරයි. දැන් මට ඕනි විදියට වැඩ කරනවා.
💚ඔහේට හොඳක් වෙන්නේ නැහැ xɪᴀᴏ ᴢʜᴀɴ. ඔහේ මේවට විඳවනවමයි.
❤ᴍᴀʏ ʙᴇ ᴏɴᴇ ᴅᴀʏ ᴡᴀɴɢ ʏɪʙᴏ!
උපන් දා පටන් ආදරය අහිමි වුනු ඔහුට ලැබුනු එකම ආදරය පිය සෙනෙහස පමණි. ඒත් ඔහුගේ විශ්වාසයද කඩ කරමින් ඒ පියාම ඔහුව කෲර අතකට විකුණා දමා තිබුණොත්?
හීනෙකින්වත් නොහිතන හමුවීම් අතර වෛරීය හදවත් දෙකක් එකට හමුවන මේ ඉරණම් ගමනේ දෙදෙනාම ඒ වේදනාව අමතක කර එකම මාර්ගයක ගමන් කරයිද? නැතිනම් ඒ වෛරයම ඔවුන්ව ඈත් කර තවත් වේඳනාවට ඇද දමාවි ද? නැතිනම් හීනෙකින් වත් නොහිතපු අනාගතයක් ලබා දේවිද?
♡《ZhanYi》♡
End - 01.10.2022
➪ මෙම කතාව තුල වද දීම්, මිනීමැරුම්, දූෂණය කිරීම්, වැඩිහිටි භාෂාව ආදී සංවේදී දේ අඩංගු විය හැක. සංවේදී අය කියවීමෙන් වළකින්න.Todos los derechos reservados