| Requested Story | සමාවෙන්න මට ... ඇබ්බැහිවීමක් වූවා එය ... වේදනා ගෙනෙන්නට ඇති ඔබට .... එසේ නොවේද .... මාගේ රතු පියොනි මල ... ? පොරොන්දු වන්න මට ... එළඹෙන හැම භවයකම ... සමාව නොදෙන බවට ... ඔබ ආලය දුන් ... මේ සීතල හදවතට .... 🌸 ~~~~~~ ◇ සිත්තරුන් දෙදෙනෙක් ... ◇ ඔවුන් අතර ඇතිවන ආදරයක් ... ◇ එක් අවසන් සිතුවමක් .. අවසානයේ ඔහුට සියල්ල අමතක වී යාවිද... Top :- කිම් ටේහ්යුන් Bottom :- පාර්ක් ජිමින් [ Cover By _Lan_kimra 🌼 ] ( 21 ) Start - 2022.03.02 Finished - 2022.08.25All Rights Reserved