❤ මම ඔයාට ආදරෙයි 💚 මාත් ඔයාට ආදරෙයි. ❤ ඒක මම දන්නවා Bo 💚 මොකක්!!! ඒ-ඒත් ඒ කවදා ඉඳන්ද? හොඳම යාලුවන් දෙදෙනෙක්. එකිනෙකාගේ හැඟීම් වලට යාලුකම යැයි පවසමින් වසර ගණනකට පසු හමුවන්නට යන පුංචි ආදර කතාව... 𝑽𝒂𝒍𝒆𝒏𝒕𝒊𝒏𝒆 සැමරුම දවසේ ඔයාලා වෙනුවෙන් පුංචි කෙටි කතාවක්.... කිසිම වේදනාවක්...මැදිහත් වීමක් නැති...ආදරය පමණක් ම උතුරන කතාන්දරයක්.... ♡《Yizhan》♡ ➪ මෙය හුදෙක්ම මගේ සිතුවිලි වලින්ම උපන් කතාවක් පමණයි. මෙහි එන චරිත හා සත්‍ය ජිවිතයේ කිසිදු සම්බන්ධයක් නැත. ◇~14.02.2022~◇ ___උපුටා ගැනීම තහනම්___All Rights Reserved