අන්ධකාරයේ ගිලී ගොස් තිබුණු වනපෙත මැදින් ඇවිද යමින් සිටියේ කාලවර්ණ වෘකයෙකි. සාමාන්‍ය වෘකයෙකුට වඩා ප්‍රමාණයෙන් විශාල වූ එම සත්ත්වයාගේ රත් පැහැ දෙනෙත් දකිනා ඕනෑම අයෙකුට ඔහු සාමාන්‍ය වෘකයෙකු නොවනා බවට අමුතුවෙන් කිව යුතු නොවීය. රුහිරු සඳ යට ලියැවුණා එක් කතාවක් ප් රේමයද වෛරයද නොදන්නා අසම්මත වූ කතාවක්...... YiZhan fanfic by Anastasia Wang ✨ Started on 17.02.22All Rights Reserved