හැරයන්න සිතුවාට සැගවී හොරෙන්.. ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතින්... වාවන්න බැරි කදුළු ආවත් නෙතින්... හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්... නමුත් මන් ඔයාගෙන් ඈත් වෙලා යනවා යීබෝ... 🐰 බනී...යන්න එපා බනී.. එන්න..මන් ගාවට ආයෙ එන්න බනි...🦁 💎 sad starting but happy ending... 💎 yz ff 💎 bl 💎 romanceAll Rights Reserved