Falling into Me
  • Reads 614
  • Votes 61
  • Parts 7
  • Time 2h 3m
  • Reads 614
  • Votes 61
  • Parts 7
  • Time 2h 3m
Ongoing, First published Feb 18, 2022
Mature
ඇය ජීවත් වෙනවා.ඒත් ඇයි ජීවත් වෙන්නෙ කියලා නොදැන...
ඇය හිතනවා ඒක තවත් එක විකාර හැඟීමක් කියලා...ජීවිතේ
දෙමව්පියන් එක්ක මුහුදු වෙරළේ  මුහුදු රැල්ල පාගන චූටි ළමයි දැක්කම ,එයාගෙ මූණෙ ඇඳුනෙ සංකීර්ණ හැඟීමක්..
අත්පටලන් යන ආදරවන්තයෝ දැක්කම ,එයාගෙ මූණෙ ඇඳුනෙ සමච්චල් සහගත සිනහවක්...

ඇය කැමති වුණේ අඳුරුම හැන්දාවක කොනේ මේසෙක ඉඳන් රස බලන්න.
ජීවිතේ..??!
නෑ ...
එයා කැමතිම වයින් ජාතිය...
ඇයට වයස අවුරුදු 20යි.මේ තරම් පොඩි වයසට ඒ වගේ දෙයකට ඇබ්බැහි වෙන්න ඇයට තිබ්බ ප්‍රශ්නය මොකද්ද???

ඉස්සරහට ගොඩක් දේවල් වෙයි.
එයා ජීවිතේ තේරුම් ගනීවි ද ???
ඇය ඇයව තේරුම් ගනීවි ද??

මොකද මේ ලෝකේ තියෙන අමාරුම දේ තමන්ව තේරුම් ගන්න එක.තමන්ට ආදරය කරන එක.

______________________________ 

Not a fanfiction

maybe a GL
I Don't want you to report on me
IF YOU DON'T LIKE,JUST IGNORE THIS AND GO AWAY

Slow Update 🙂❣️

just mine imagination.

 Read_Myself
All Rights Reserved
Sign up to add Falling into Me to your library and receive updates
or
Content Guidelines
You may also like
Slide 1 of 1
A Change of Heart cover

A Change of Heart

32 parts Complete Mature

[2020 Watty Award Winner] Alice Rhodes, an aspiring actress who gets a heart transplant, has to live her heart donor's life like it's a movie role, in order to find her identity and the life that awaits her in Hollywood. ***** A heart transplant causes Alice Rhodes to remember her heart donor's life. Intrigued by the strange people from her new memories, she goes looking for them, only to find herself in the middle of an investigation of the absurd disappearance of an important woman. With her personality changing into her heart donor's, Alice navigates a mysterious world where nothing seems to make sense and yet everything is strangely connected. It's not long before she realizes she may actually be looking for herself in the missing woman, and as she yields to her new heart, she's longing for the one she lost. Content warning: This story contains mature sexual content and themes of depression, sexual assault, and violence. © Robert Peterson 2020