ජිමින් හැදි වැඩුනේ දුප්පත් පවුලක. එයාගේ අම්මා මියගියාට පස්සෙ ජිමින්ට සිද්ධ උනා එයාගේ පොහොසත් නිත්‍යානුකූල භාරකරුවා වුන මිස්ටර් ජියොන් සහා ඔහුගේ පුතුන් හතරදෙනා සමග ජීවත් වෙන්න. ඒත් ඇත්තටම ඒ පවුලට එයාට විවෘත දෑතින් උණුසුම් පිළිගැනීමක් නම් ලැබුනෙ නැහැ .
ජිමින්ට තමන්ගෙ අලුත් ජීවිතෙට හැඩගැහෙන්න සහා බොහෝ පොහොසත් , අහංකාර පාසල් සගයන් අතර රදා පවතින්න උත්සාහ කරන ගමන් කිසිසේත්ම තමන්ට කැමැත්තක් පෙන්නන්නේ නැති සුප්‍රසිද්ධ ජියොන් ජන්ග්කුක් එක්ක ගණුදෙනු කරන්නත් සිද්ධ වෙනවා.
ඉතින් ජිමින්ව ජියොන් පවුලට සාදරෙන් පිළිගනිවි ද ?All Rights Reserved