පොඩි නිසදැසක් ලියන්න try එකක් දුන්නා. A/L main Subjects tika ඉවර නිසා නිකන් ඉන්න ගමන් ලිව්වේ. ඉස්සරහට stories ලියන්න try එකක් දෙනවා. හොඳයි නම් comment එකක් දාන්න. ආදරෙයි හැමොටම. ආදරය කරන කාලේ දැනෙන feeling එක පලවෙනි නිසදැසේ තියෙන්නේ. Break up වුණාට පස්සේ දැනෙන feeling එක දෙවැනි නිසදැසේ තියෙන්නේ.All Rights Reserved