𝗠𝘆 𝗕𝗿𝗼𝘄𝗻𝗶𝗲 🌼 - The Lost friend ( Oneshot )
  • Reads 130
  • Votes 33
  • Parts 1
  • Reads 130
  • Votes 33
  • Parts 1
Complete, First published Feb 26, 2022
| Requested Story |
| True Story |

තිරිසන් යැයි කීමට නොහැකි 
තවත් එක් හුස්මක්ය 
හැගීම් දැනීම් ඇත අපට මෙන් 
දැනෙන දේ කීමට නොහැකියි ඔවුනට
නමුත් ඔවුන් නොවෙද 
සැමවිටම අප අසල සිටියේ 
නොහැකි වූවා පැවසීමට 
අප කෙරෙහි සෙනෙහස මෙතෙකදුයි කියා
වේදනාවෙන් අසරණව 
මියෙන මොහොතේ 
දරාගැනුමට නොහැකිවද 
ඒ විලාප නැගුවේ 
කොයිම හෝ භවයක 
තිබූ පිනකට 
අවසන් මොහොතෙත් හැකි වූවා නොවෙද
ණයක් පියවීමට 
අවසන් හුස්මත් සැනසීමක් නොවුයේ මන්ද
නැවතත් නොදපදේවා 
මේ තිරිසන් ලෝකේ 
අවැසි පැතීමට සසරේ 
කෙලවරක් දැක්මට හැකිවේවා 
තවත් හුස්මක අවසානයේ...


( 23 ) 
Published - 2022.02.27
All Rights Reserved
Sign up to add 𝗠𝘆 𝗕𝗿𝗼𝘄𝗻𝗶𝗲 🌼 - The Lost friend ( Oneshot ) to your library and receive updates
or
#54emotional
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 9
Superstars Of Tomorrow  cover
အသင်္ခယာခေတ်က သတို့သား  (အသခၤယာေခတ္ကသတို႕သား) cover
Green Eye(complete) cover
My excellent husband (Uni+Zaw) Complete cover
ကိုကိုရဲ့ကလေးငယ် S1 [ Completed ] cover
《Poyun》ဖော့ယွင် (မြန်မာဘာသာပြန်) cover
My Biggest Cutie Baby    (Love Or Hate)Completed cover
Two Hearts at one overlapped Frequency cover
ရပ်နား / သဘာဝလွန်လောကထဲမှာ ချစ်ကျွမ်းဝင်ခြင်း cover

Superstars Of Tomorrow

40 parts Ongoing

Original author: Chen Ci Lan Tiao, Lazy Cliché, 陈词懒调 Status in COO : 507 chapters