꓄ꁝꏂ ꒯ꋬꋊꉔꏂꋪ ✔︎
  • Reads 2,313
  • Votes 507
  • Parts 24
  • Reads 2,313
  • Votes 507
  • Parts 24
Complete, First published Feb 27, 2022
Mature
Fictional bl story


🐱:- "ඔයාට විශ්වාසයිද මේක කරන්න පුලුවන් කියලා"

🐣:-"ඔව්...ඒක තමා මගේ හීනේ...මම හැමදාම හීන දැක්කේ මේකට"










💔එක හීනයක් පස්සෙ යන අනාත තරුවක්....
💔පවුල් දෙකක්ම විනාශ කරපු අපරාධකාරියක්...
💔තමන්ගෙ හීනෙට යන්න බැරුව වෙන කෙනෙක්ගේ හීන පුරවන්න හදන අහිංසකයෙක්....
💔අනාත තරුවට ආදරේ කරන කාර්මිකයෙක්...
💔දෙමාපියන්ගෙ වියෝව නිසා හීන අතහැරි සොදුරු තරුවක්...
💔නැටුම තමන්ගෙ ජීවිතය කර ගත් පිරිසක්...





b×b

Start :2022.02.27
End   :2022.04.06
All Rights Reserved
Sign up to add ꓄ꁝꏂ ꒯ꋬꋊꉔꏂꋪ ✔︎ to your library and receive updates
or
Content Guidelines
You may also like
Curse Or Bless?║ᵇᵗˢ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ (ᶠᵃⁿᵗᵃˢʸ)║ by Super_Nova_29
44 parts Ongoing
✨සියුස් දෙවියන්ට හා හේරා දෙවඟනට දාව උපන් අතුරුදන් දේව කුමරෙක් වන කිම් ටේහයුන්ග්... ✨තම අතුරුදන් මිතුරා සොයා යන ඔලිම්පස්හි සුළු දෙවියෙක් වන පාක් ජිමින්... ✨සුර ලොවින් පැන ආ සුර දූතයෙක් වන ජියොන් ජන්ග්කුක්... ✨සූර්ය ලොව යුවරජ පදවිය හිමි සූර්ය කුමරු ජන්ග් හෝසොක්... ✨මින් රාජ වංශයේ අවසන් උරුමකරු මින් යූන්ගි... ✨පොසෙයිඩන් දෙවියන්ගේ පුත්රයෙක් වන අර්ධ ලෝහිත කිම් සොක්ජින්... ✨බෙලෝනා දෙවඟනගේ ආශිර්වාදය ලැබූ දේවාශිර්වාදිතයෙක් වන කිම් නම්ජූන්... ඔලිම්පියානුවන් මුළු ලොවෙන්ම සැඟවූ දේව රහසක්... ශාපයක් නිසා කුළුණක සිරවී සිටීමට සිදුව ඇති තැනැත්තෙක්... විශ්වයේ සත් දෙසින් ආ දෛවය විසින් එකට මුණ ගැස්වීමට නියමිත පිරිසක්... බලාපොරොත්තුවේ නාමයෙන් දිවිය ගෙවාගන්නා පුද්ගලයන් පිරිසක්... ඔවුන්ගේ දෛවය මොන වගේ ලියැවී ඇත්ද? විවිධ බාධක හමුවේ ඔවුන් කෙසේ ඒවාට මුහුණ දේවිද? Started: 14/10/2021 Hope #1 |
𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook) by Soohi1993
54 parts Ongoing Mature
නපුරටම බැදිලා ගිය හදවතක්... තද රතුටම හුරු ඇස් දෙකක්... විලාප වලට සංවේදී දෙසවනක්... රාජ්‍යයට පායපු 'ලේ හදක්'... හා සටන් වදින නිල් හදක්... කායාව... ගෝර්‍යෝ, බෙක්ජේ, ශිල්ලා කියන බලවත් රාජධානි අතර තිබුනු පුංචි රාජ්‍යයක්! කායාව දුර්වල රාජ්‍යයක් වෙන්න ගත්තේ ඒකේ පාලකයා විදිහට ඔමේගාවක් නම් කලාම! ඔමේගාවෝ කියන්නෙ යටහත් අහිංසක ජාතියක් වෙද්දි ගෝර්‍යෝ, ශිල්ලා, බෙක්ජේ කියන රාජ්‍ය තුනම කායාව අතෑරලා දැම්මා! කායාව පාලනය කලේ දුර්වල ඔමේගා රැජිනක් වෙන්න පුලුවන්... ඒත් ඒක නිදහස්ම, සුන්දරම, සන්සුන්ම රාජ්‍ය උනා! ශිල්ලා, බෙක්ජේ කියන්නේ හැමදාම එකිනෙකාට විරුද්දව සටන් වැදුනු රාජධානි වෙද්දි ගෝර්‍යෝ කියන්නේ වෙනම රාජධානියක්! වියරු වැටුන බලවත් ඇල්ෆා පාලකයෙක් එක්ක ගෝර්‍යෝව කියන්නෙම විලාප නගන සද්ද, ලෙයින් තෙත් උනු පොලවක් එක්ක ලේ සුවදින් පිරුනු හුලගින් වැහුනු මූසල රාජධානියක්!
You may also like
Slide 1 of 10
Who Am I To You [▪︎COMPLETED▪︎] cover
Curse Or Bless?║ᵇᵗˢ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ (ᶠᵃⁿᵗᵃˢʸ)║ cover
Bound To The Stars✨ cover
BREATH OF LIFE (Complete) cover
Cry baby 2 (Jikook)[COMPLETE] cover
_ROYAL LOVE _💜👑🔞👑 cover
🍁නූශ්🍁(Zhanyi)✅ cover
Spring  ||Jikook || ☑️ cover
𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook) cover
Five Feet Apart  |  Jin × Kook  |  Completed  cover

Who Am I To You [▪︎COMPLETED▪︎]

15 parts Complete

◇ Jikook ◇ Sinhala ◇ Bl ◇ Love