𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅
මේ සා විශිෂ්ඨ අන් ප්‍රේමයක් නොමැති සේම ඉසුරුමුණි පෙම් යුවළෙහි ගුණ වැයෙද්දි , දුටුගැමුණු රජපවුලේ කැටයම බොහො දෙනාගේ දැසින් ගිලිහී යනු ඇත. එහි සැගවුනු පිය-පුතු ස්නේහය , දැස් ඇත්තෙකු වුව කිසි දිනෙක නොදකිනු ඇත. සද්ධාතිස්ස කුමරුන්ගේ රාජ අනුප්‍රාප්තිය තකා එහි වූ කුමන්ත්‍රණය ද කිසිවෙකුත් නොදකිනු ඇත . එදා සිය පුතණුවන් අහිමි වූ පසු දිවියම පසුතැවීමෙන් ගත කළ දුටුගැමුණු රජුන් ඔවුන්ගේ ආදර කතාවෙහි සදාකාලික දුෂ්ඨයා පමණක්ම වනු ඇත.
ඉසුරුමුණි පෙම් යුවළ ගල් බෙයදක නැවතී , මෙකී සියල්ල උපේක්ෂාවෙන් බලා සිටිනු ඇත.All Rights Reserved