ආදර කියන්නේ ලොකු බැදීමක්... ඒ ආදරේ බලෙන් ලබා ගන්න බෑ... '' ඇයි ඔයා මට ආදරේ නැත්තේ අවුරුදු කීයක් මං ඔයා වෙනුවෙන් හිටියද.... මගෙ මොනවද අඩු හන්සූ😢 '' '' මං ඔයාට වෛර කරනවා ටේහ්යුං😡 '' '' මං ඔයාට කැමති නෑ හාවෝ '' '' කිම් සෝ යූනා.... මං ඒත් ඔයාට ආදරෙයි.........🙂''All Rights Reserved