හැමෝම කිව්වා මව් සෙනෙහස ගැන පිය සෙනෙහස ගැන..... ඒත් කාටවත් හිතුනද දුවෙක් තමන්ගෙ දෙමව්පියන්ට කරන ආදරේ ගැන ලෝකෙට කියන්න....... ලමයෙක් කුසට ආපු දවසෙ ඉදන් ඒ දෙමව්පියො හිතුවෙ තමන්ගෙ නම ඉදිරියට අරන් යන්න පුතෙක් හම්බෙන්න කියලා..... ඒත් කවුරුවත් හිතුවද දුවෙක්ට පුලුවන් ලෝකේ දිනලා ඒ න ම මුලු ලෝකෙටම අරන් යන්න කියලා........ හැමෝම කතාවුනේ දෙමව්පියන් තමන්ගෙ ලමයින්ගෙ අනාගතේ ගැන හීන මැව්ව විදිහ... කවුරුත් කිව්වද ලමයෙක් තමන්ගෙ දෙමව්පියන්ව ලොකු ගෙදරක ලස්ස්නට තියල බලාගන්න විදිහ ගැන හීන මැව්ව විදිහ... හැම ලමයම එහෙම නැ...ඒත් මම එහෙමයි..... මම ලියාරා ජයසූරිය....මගේ කතාව කෙටියෙන්. 💐💐💐💐💐💐All Rights Reserved