To Be Human | Tae × Kook |
  • Reads 1,278
  • Votes 256
  • Parts 3
  • Reads 1,278
  • Votes 256
  • Parts 3
Ongoing, First published Mar 05, 2022
කොහොමද මම විශ්වාස කරන්නේ මෙච්චර කල් උන දේවල් බොරුවක් කියලා? 

තනිකර රැවටීමක් කියලා?

මම බෝර්ඩ් රූම් එක ඇතුලට ඇවිත් මාර්කටින් මැනේජර් එයාගේ ප්‍රසන්ටේශන් එක කර කර ඉන්න අතරතුරම එක්සියුස් කරන්නෙත් නැතුව කිම් ටේයුන්ගේ ශීට් එක ලගට යනකොට මට තේරුණා එක පාරටම හැමෝම නිශ්ශබ්ද වෙනවා කියලා. වෙන්නේ මොකක්ද කියලා දන්නේ නැති රැවටිලිකාර, බොරුකාර කිම් ටේයුන් කටත් බාගෙට ඇරගෙන මගේ දිහා බලන් ඉන්නකොට මම එයා ලගට ඇවිත්  එයාගේ ශර්ට් එකෙන් ඇදලා අරන් කෙලින් කරලා මට මෙච්චර වෙලා කරන්න ඕනේ උන දේ කරා. 

ඔව්. ඩිරෙක්ටර් බෝර්ඩ් එක ඉස්සරහම මම කිම් ටේයුන්ගේ කණට එකක් ගැහුවා.
 
 
 
Dedicated to @Innocent__Flower

TaeKook AU
All Rights Reserved
Sign up to add To Be Human | Tae × Kook | to your library and receive updates
or
#732sinhala
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
My Husband Hates Me ( Completed ) cover
MY SASSY BOY ☠️🔞 cover
නේත්‍රා 👁️ ( Slow Update ) cover
The love story of a mafia (complete) cover
BREATH OF LIFE (Complete) cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover
🍁නූශ්🍁(Zhanyi)✅ cover
Title: One Twilight  cover
༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 21+JK🔞༒︎❦︎ cover
Bound To The Stars✨ cover

My Husband Hates Me ( Completed )

75 parts Ongoing

" သက်ထက်ပန်! ! ငါ မင်းကိုသေလောက်အောင်မုန်းတယ် " " အင်း! ! ကျွန်တော်ကလည်း ခင်ဗျားကိုချစ်မနေပါဘူး " " သက္ထက္ပန္! ! ငါ မင္းကိုေသေလာက္ေအာင္မုန္းတယ္ " " အင္း! ! ကြၽန္ေတာ္ကလည္း ခင္ဗ်ားကိုခ်စ္မေနပါဘူး " Start Date - 19.3.2023 End Date - 25.6.2023