නිව් යෝර්ක් ටයිම්ස් උපුටා ගැනීමයි!
~ආණ්ඩුකාර කිම් සොක්ජින් මින් සුගාගේ මෙතෙක් පැවති සියලු ප්රසංග වලට සහභාගී වූ බව මේ වන විට කවුරුත් නොදන්න රහසක් බවට පත්වී අවසන්. ප්රසංග මාලාව මෙතෙක් පැවති සියලුම නගර වලට තම පෞද්ගලික ගුවන් යානයෙන් ගමන් ගන්නා ආණ්ඩුකාරවරයා විසින් ලොස්ට් ඉන් වේගාස් ප්රසංගය පවතින් ශාලා වල පලමු පෙල ඇති සියලුම් ටිකට් මිලදි ගත්තද ඔහු පමණක් පලමු පෙල අසුන් ගන්නේ ඔහු තම පෞද්ගලිකත්වය පිලිබද දැඩිව අවධාරණය කරන නිසාද , නැතහොත් පලමු පෙල සිට මින් සුගාගේ ප්රසංග නැරඹීමට හිමිකම් ඇති එකම පුද්ගලයා තමන් පමණක් බව පෙන්විමට දරණ උත්සාහයක් නිසාද යන්න තවමත් රහසක්ව පවති.~
*************************************
ගල් හිතක් තියන මින් සුගා කොටම කොට පාර්ක් ජිමින්ට ආදරේ කරනවද?All Rights Reserved