The 29th Minute
  • Reads 21,700
  • Votes 3,219
  • Parts 23
  • Reads 21,700
  • Votes 3,219
  • Parts 23
Complete, First published Mar 05, 2022
Mature
[COMPLETED]

ඔට්ටුයි මේ ලෝකෙ හොඳම යාලුවා ඉන්නෙ නිම්නට...😌

මං වැරදියි කියලා ඔයාට හිතෙනව නම්.... ඒකෙ තේරුම ඔයා ගොඩක් වාසනාවන්තයි...😌

එතකොට මේ මොකක්ද...?

මේක මිහිදුමක වෙලුනු නිම්නයක් ගැන කතාවක්...😌

All rights reserved.
All Rights Reserved
Sign up to add The 29th Minute to your library and receive updates
or
Content Guidelines
You may also like
ඉතිං, මේ මගේ හිත... by AnjanaKumarasiri
14 parts Complete Mature
අදිතට ආදරේකරන... ලංවෙන... අදිතගැන හිතන හැමකෙනෙක්ම ඉක්මනින්ම මේ ලෝකෙන් නැතිවෙලා යනවා. මොකක්දො අවාසනාවකට දෙව්පසන් අදිතව විශ්වාසකළේ නෑ. බණ්ඩාරවෙල මීරහවත්තේ පොදු සොහොනේ දෙව්පසන්ව වලදානකොට ආයේ කිසිමකෙනෙක්ට ලංවෙන්නේනෑ... ආදරෙයි කියන්නෙනෑ... හිතවත්කම් ඇතිකරගන්නේනෑ කියලා අදිත එයාටම පොරොන්දුවක්වුනා. ඊලඟට අදිතගේ තීරණේට අභියෝගකරන්නවගේ උසස් පෙලට කිට්ටුකරලා සයනංක ඉස්කෝලෙට ආවා. අලුතෙන් ආපූ සයනංක එව්ව ලියුමෙන් අදිතගේ ලෝකය උඩුයටිකුරුවුණා කිව්වොත් හරි. ඒ ලියුමේ තිබුණේ මැරුණු දෙව්පසන්ගේ අවසන් කැමැත්ත.... දෙව්පසන්ගේ අවසන් කැමැත්ත ඉශ්ටකරන්න අදිත එයාගේ තීරණේ වෙනස්කලේ තමන්ගේ මරණ වරේන්තුව අතේතියාගෙන ඇවිදින සයනංකවගේ කොල්ලෙක්ට කිට්ටුවුනාට වැරැද්දක් නෑ කියලා හිතාගෙනයි. "ඉතිං, මේ මගේ හිත...."
අංගාර | The Prince of the Dark by AnjanaKumarasiri
23 parts Complete Mature
"පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා, ඉසුර! මනුස්සයෙක්ට හානියක් කරනතුරු උන්ගේ වැඩ කටයුතුවලට මැදිහත් වෙන්න අපිට තහනම්. යක්දෙස්සෙක් වෙච්ච පලියට දකින දකින අමනුස්සයව මරල දාන්න උඹට අයිතියක් නැහැ..." ඉසුර විද්‍යාපති, පාලනයෙන් ගිලිහුණු අමනුශ්‍යයන්ව මෙල්ලකරන දඩයක්කාරයෙක්. දිනාධිව ආරක්ශා කරන්න භාරවුණු ඉසුර විද්‍යාපතිට වෙන ප්‍රශ්නෙකට මුහුණ දෙන්න සිදුවෙලා! අවදිනොවී අසිහියෙන් ඉන්න දිනාධිට 'කුමාර දෝශය' හැදිලා කියලා ඉසුරට සීයට අනූනවයක් විශ්වාසයි. ඒත්- කළු කුමරයෝ බැලුම් හෙලන්නේ ගැහැණු ළමයින්ට නෙමෙයිද? ඒගැන හොයන්න පටන්ගන්න ඉසුරට ඇත්ත ගොඩගන්න තමන් විශ්වාස කරන්න කොහෙත්ම අකමැති අමනුශ්‍යයෝ කිහිප දෙනෙක් එක්කම වැඩකරන්න වෙනවා විතරක් නෙමෙයි, එතෙක් කාලයක් 'අමනුස්ස ලෝකය' ගැන තිබුණු විශ්වාසන් එකින් එක බිඳ වැටෙන්නත් පටන්ගන්නවා. අංගාර- වේතාල කතා මාලාවේ දෙවැන්නයි.
You may also like
Slide 1 of 10
ඉතිං, මේ මගේ හිත... cover
උතුරු හුළඟ  cover
මිරිඟු සිත්තම - Sinhala BL cover
I Can Be Your Bodyguard ( COMPLETED ) cover
တိမ်တိုက်လင်းညို( အိမ့်ဂျူး)  မိုးသည်းသည်း cover
ငါ့အစ်ကိုက ငါ့ရည်းစားအဖြစ်ကနေ ငါ့ယောက်ျားအဖြစ်ကိုရောက်သွားခဲ့တယ်။ cover
ආදරණීය හිස්තැනක් | Dare To Read? cover
ခြွင်းချက်မရှိ(complete) cover
අංගාර | The Prince of the Dark cover
𝐀𝐫𝐞 𝐖𝐞 𝐒𝐭𝐢𝐥𝐥 𝐁𝐞𝐬𝐭 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬? |𝚘𝚗𝚐𝚘𝚒𝚗𝚐| cover

ඉතිං, මේ මගේ හිත...