මට යන්න වෙනවා.. විශ්වාස කරන්න බැහැ.. ආදරේ අපිව මරනවා කියලා.. මං ප්‍රර්ථනා කරනවා මේක ඇත්තටම කිසි කෙනක්ට හැදෙන්න එපා කියලා.. මේක හැදෙනකම් ඔයා දන්නේ නැහැ මේකේ වේදනාව.. පුරුදු වෙන්න ආදරේ කරන්න කෙනක්ට ඔයාට ආදරේ කරන.. Minimoni✔️ Taekook✔️ Hanahaki✔️ Bl✔️ Story cover : ChoiJaehi