Moon Eyes 🌒 - Taekook ( Completed )
  • Reads 26,126
  • Votes 5,278
  • Parts 67
  • Reads 26,126
  • Votes 5,278
  • Parts 67
Complete, First published Mar 08, 2022
Mature
ඔහුට තමා මේ ලෝකයේ තියෙන ලස්සනම ඇස් දෙක තියෙන්නේ... 

සාගරයේ මුතු කැට වගේ නිල්පාටින් දිලිසෙන ඒ ඇස් දිහා එක පාරක් බලපු කෙනෙකුට ඒ ඇස්වල බැල්මෙන් මිදෙන්න තියා ඒ ගැන හිතන්න වත් බැරි වේවි...

ඒත් ඒ හැම ලස්සන දෙයකම භයානක රහසක් සැගවිලා තියෙනවා...

අපි ඒ රහස හොයා ගමු... 🥀

• Top Jeon Jungkook 
• Bottom Kim Taehyung 
• Cover by @Armygirl920 
• Plot by @ Umiishii12 and Written by @Armygirl920 


( 24 )
Start - 2022.03.10
Finished - 2023.04.23
All Rights Reserved
Table of contents
Sign up to add Moon Eyes 🌒 - Taekook ( Completed ) to your library and receive updates
or
Content Guidelines
You may also like
MY DEAR SNOW BALL  by kim_Seolhwa
52 parts Complete Mature
ස්නොව්බෝල්... ඩොලී...... ටෙටේ..... ටෙහියුං..... ආශ්... කිම් ටේහියුං.....!! ඉන්න තැනකින් එනව මෙ දැන්ම. යෂ් හබී..... මොකද හිතෙන්නේ? කව්ද මෙ ස්නොව්බෝල්, එතකොට එ ස්නොබෝල්ගෙ හබී 🤭 ගෙස් කරන්න මෙයාල කවුද කියල.😉😉 ඔයාල හිතන්නේ මේක හැපීද, සෑඩ්ද, එ හැමදේම දැනගන්න ඔයාලට මෙ කතාවෙ කැරක්ටස් එක්ක එයාල ඇවිදින පාර දිගෙ ඇවිදගෙන යන්න එන්න වෙනව සෝ... එන්න යන්න එයාල එක්ක එයාලගෙ ජීවිතෙ වැටෙන තැන හයියක් වෙන්න නැගිටින තැනදි සතුටු වෙන්න. මේක bl story එකක් story කියනවට වඩා ff එකක්. ඔයාල cover එකෙන් ගෙස්ට් කරන්න ඇති ඔව් මේක taekook main ship එක එයාල තව තව ship එකතු වෙයි. එ වගේම ship 🔞 අකමැති අය කියවන්න එප. Most importantly බොහො දුරට 🔞scenes එකක් දෙකක් තියේවි. So be aware of this 🤗❤️ Thank you💚💜
ϲαƞ'τ ψɸυ βε ʍιƞε (Completed) by aaro21
32 parts Complete Mature
" අනේ කරුණාකරලා ඒ දේ නම් කරන්න කියලා කියන්න එපා... කුසේ හැදෙන දරුවාව මගෙන් ඈත් කරන්න එපා... ඒ අපේ දරුවා ජන්ග්කුක්... ඒ ඔයාගෙ ලේ... මේ දේවල් වලට අපේ දරුවා වැරදී නැ ජන්ග්කුක්... මාව අසරණ කරන්න එපා ජන්ග්කුක් වැදලා ඉල්ලන්නම්... " " taehyung... උබට මන් කියලා තියෙන දේ අමතක උනාද අහ්... ඇයි උබට ජිමින්ව මතක් උනාද ආයෙමත්... දැනගනින් උබ මගෙ විතරයී... උබේ මේ හැමදේම අයිති මට විතරයී... " " ටේ මැනික... එන්න මගෙ ලගට ආයෙත් ඔය අපායේ ජිවත් උනා ඇති... මට පුලුවන් ඔයාව පරිස්සමින් බලාගන්න... සත්තයී මැනික ආයේ වැරද්දක් වෙන්න දෙන්නේ නෑ... අපි හැමදේම අමතක කරලා අලුතින් පටන් ගමු... " ටේජිමින් අතර වගේම ටේකුක් දෙන්න අතර ඇති වුන ආදර කතාවක්... කවුරු කෝම කිව්වත් දෛවය කරන්නේ දෛවයට ඕනේ දේ... #1 sri out of 800 stories - 14.06.2022
You may also like
Slide 1 of 10
Goal(ගෝල්❤) cover
နာမည်ကြီးဝတ္ထုထဲကိုကူးပြောင်းပြီးနောက်ဇာတ်ကောင်တွေလွဲကုန်ပြီ cover
𝐌𝐘 𝐅𝐈𝐑𝐒𝐓 𝐂𝐑𝐔𝐒𝐇 | 𝐓𝐊 ✅ cover
မှော် (ေမွာ္) cover
MY DEAR SNOW BALL  cover
လယ်သမားရဲ့ဇနီးမှာ မှော်အတတ်ပညာတွေရှိတယ် - Book 1 cover
ϲαƞ'τ ψɸυ βε ʍιƞε (Completed) cover
ပန်းလေးလိုလှတဲ့ ဗီလိန်ရှစ်စွမ်း cover
Under the rainbow (taekook - BTS as BTS) cover
Your Beauty Never Scared Me || kookv ✓ cover

Goal(ගෝල්❤)

54 parts Ongoing

"යුවී දෙයක් දන්නවද මනුස්සයෙක් ජීවත් කරවන්න ගෝල් එකක් ඕනෙමයි.." 'තමන් ආදරේ කරන පිරිමි පපුව අස්සට,නොහිතා උනත් ගුලිවුන ඒ තප්පරේ,අනිත් හැමදේම අමතක කරවපු එක.....ඒක ඇත්තටම හරි සාධාරණයි...❤'