★ තමන් පනටත් වඩා ආදරෙ කරන කෙනෙක් එකපාරටම අපෙන් ඈත් උනොත් ඒක කොහොම දරාගන්න පුලුවන් වෙයිද??? ★ ඒ වගේම ඒකපාර්ශවික ආදරෙ කියන තරම් ලස්සන ඇතිද.... නැත්තං විදවීමක් වෙන්න පුලුවන් ද??? ★ නොලැබෙන බව දැන දැන ඒක පාර්ශවික ව ආදරෙ කරන එක කොයි වගෙ දෙයක් වෙයිද??? ★ ඒ වගේම තමන්ගෙ මුලූ ජීවිතේම උන ආදරෙ, වෙන කෙනෙක් ගෙ වෙනව බලන්න පුලුවන් වෙයිද කාටවත් .... ★ ආදරෙ සුන්දර පැත්ත වගේම වේදනා පැත්තත් කොයි වගේ ඇතිද?? ★ අවසානෙට සතුටු දායක් දෙයක් වෙයිද?.... || එන්න.. අපි ඒ හැම දේම දැනගමු.. ☆ Taekook ff x Jimin ☆ Bottom - Tae ☆ bl romance, one side love, friendship ☆ Sinhala ☆ My first ff By - Chim 🐥 2022. 03.10 - 2022.12.06All Rights Reserved