මගෙ ආදරේ ඔයාට දැනෙනවද රගූ....... ඔයා කොහෙද ඉන්නෙ....... ඇයි ඔයා කොහෙද හැංගුනේ ........ මං ආවා........ ඔයාගෙ විරූ ආවා................ මං ඔයාව අනිවාර්යයෙන්ම හොයා ගන්නවා රගූ මට සමාවෙන්න මං ඔයාව තේරුම් ගත්තෙ නෑ............... මේක මේ දෙන්නා ඉපදෙන්න කලින්ම උන පොරොන්දුවකට අනුව ගෙතුන කතාවක්.... මේක පරන තාලෙ ලව්ස්ටෝරි එකක් හොදේ කැමතිනම් මේක එක්ක එකතු වෙන්න...... අපි බලමු විරූ රගූව හොයා ගයිද කියලා ........ මේක Yizhan ff එකක් අකමැති අය සෝ ප්ලීස් බලන්න එපා................ මගේ කතා කියවන ඔයාලා හැමෝටම ගොඩාරියක් ස්තූතියි ❤️........ මෙය මාගෙ හිතලුවක් පමනි. මෙහි එන කිසිදු චරිතයක් සැබෑ ජීවිතය හා කිසිදු සම්බන්ධයක් නොමැත❤️. ඒබව කරුණාවෙන් දන්නවමි.❤️ ✍️✍️✍️❤️....Rash....❤️✍️✍️✍️