ඇයි ඇයි අපිට මෙහෙම කරන්නේ.. අපිත් මනුස්සයෝ නේද.. අයිඩල් කෙනෙක් වුන පලියට අපිට හැගීම් දැනීම් නැති වෙනවාද.. අපිත් සාමාන්‍ය මිනිස්සු.. අපිටත් ආදරේ කරන්න ඕනේ ආදරේ විදින්න ඕනේඑ.. ඔය අපි රිලේශන්ශිප් පටන් ගත්තාම බනින අයම මේ වෙද්දිත් ඉන්නේ රිලේශන්ශිප්වල ඇයි ඇයි..අපිට බැරි... අපි අපේ සිංදුවලින් එයාලව සතුටු කලා නම් අපේ සතුට දිහා බලන් ඇයි එයාලට සතුටු වෙන්න බැරි..All Rights Reserved