මේ ලෝකෙ හරි වෙනස්.සමහරැන්ට සතුට උතුරන්න තිබ්බත් තවත් සමහරැන්ට සතුට කියන්නෙත් හීනයක් විතරයි.එ්ත් තවත් සමහරැ එ හීනය හැබෑ කරගන්න මහන්සි වෙනවා. ඉතින් මෙ කෙල්ලො හත් දෙනාගෙ සතුටත් එයාලගෙ අාදරයත් සමගම එයාලට ලැබෙයිද?❤ නැත්තම් එ අාදරය නිසා එයාලට තියන සතුටත් නැති වෙයිද?💔 I NEEd YOUr LOVe❤🎀🌟