හිරුට හොරෙන්
  • Reads 185,855
  • Votes 23,268
  • Parts 31
  • Reads 185,855
  • Votes 23,268
  • Parts 31
Complete, First published Mar 12, 2022
Mature
මානසට ඉස්කෝලේදි බිම දාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙක පුරාම ඔරවගෙන හිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්.

මානස උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහනවා. හිරුන් රහසක් හංඟන්න හදනවා. මේ යන විදිහට වැඩි කල් නොගිහින් මීනීමැරුමකට හිරේ යන්න වෙන පාටක් තියෙන්නෙ කියලා පංති දෙකක්විතර කරද්දී හිරුන්ට හිතුනා.
All Rights Reserved
Table of contents
Sign up to add හිරුට හොරෙන් to your library and receive updates
or
Content Guidelines
You may also like
ලාවුළු | boy love | ongoing by Gumbo_Bambi
59 parts Ongoing Mature
ඩුකු ඩුකු ඩුකු ! මහ සද්දෙන් සද්ද කරගෙන ඉස්සරහට ඇදුනෙ උඩරට මැණිකේ කෝච්චිය නම් නෙවෙයි. ලාවුළු ගස් අතරින් වැලිගම්බර අසිරිය කියාගෙන ඉස්සරහට ඇදුනු මන්දගාමී බස් රතය ඒ සිරි අසිරි වින්දෙ පාලු කැලේ තනි මකාදාලා. කොස් පොලොස් වලින් සරුසාරෙට තිබුන ලාවුළු වත්ත මැද්දෙ ලන්ද දිහා ඉදපු එලදෙනක් බෙරිහන් දුන්නෙ තමන්ගෙ වහු පැටියා දිහා බලන්. ඒ අතරෙ ඒ ලන්ද මැද තිබුනු පුන්චි ගේ පිලිකන්නෙ ඉදන් ඇහුනු කන්දොස්කිරියාව නිසා ලාවුළු ගසුත් කලකිරීමෙන් හීල්ලුවෙ කාලයක් තිස්සෙ ඇහෙන මේ නාඩගම් වලින් විවේකයක් නැතුව. "තරහ ගන්න එපා සුදු මහත්තයා ! තරහ නිවන්න" අජේ කියනවා ඇහිලා මදුරුවො තල තල ඉදපු අජේගෙ සුදු මහත්තයා බෙරිහන් දුන්නෙ ඔලුවෙ අත ගහගෙන. "අනේ යකා අවුස්සන්නෙ නැතුව පැත්තකට පලයන්කෝ !" _____________________ කතෘ අයිතිය : ගුම්බො බැම්බි *සමරිසි චරිත ඇතුලත් සිංහල යොවුන් නවකතාවකි
නුඹ හා  by Osi_Yr_
36 parts Complete
හුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන එකෙක්ගෙ පපුව උඩ තියලා ඌව බදාගෙන නිදාගන්න ඕනා වුනත් කොට්ටයක් තුරුල් කරන් හිත හදා ගන්න වුන රැයවල් ගෙවලා තියෙනවද ? කෑගහලා අඩන්න ඕන වෙලත් හැමෝටම පේන්න හිනා වෙලා හිටපු දවස් තිබිලා තියෙනවද ? ඉතින් එහෙම මොහොතවල් එහෙම හවස් එහෙම රැයවල් එහෙම දවස් උබට තිබිලා තියෙනවද ? එහෙම තිබිලත් උබ තාම ජීවත් වෙනවද ? මම නම් මැරිලා දැන් ගොඩක් කල් දරා ගන්නම බැරි තැන
You may also like
Slide 1 of 10
SO, OUR STARS cover
ලාවුළු | boy love | ongoing cover
တည် cover
අනෝරා වැහි.[Ongoing ] cover
👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅ cover
_Lost Eyes_ cover
නුඹ හා  cover
උරුමක්කාරයා cover
မေတ္တာဝေဆာ ဆည်းလည်းပမာ🌻(ongoing)  cover
ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️ cover

SO, OUR STARS

24 parts Ongoing Mature

මාව හිරේ යවන්නද හදන්නේ...ම්ම්...?