එයාලගෙ එක දුර්වල තැනක් අල්ලගත්ත ගමන් එයාලව බිම දාන්න මට තත්පරයක්වත් ගත වෙන්නේ නෑ. හරියට බුලට් එකක් වගේ. ඒක තමයි එයාලා මට කියන නම. මං රින්ග් එකට ඇතුල් වෙනකොට නොනවත්වා චියර් කරමින් මිනිස්සු කෑගහන නම. BULLET. ඒ තමයි අනිත් ලෝකෙන් සැගවිලා මං දාගෙන ඉන්න වෙස්මූන. Unknown but Protected! ............. 🥊 Content and trigger WARNING • This story may content violence / drug use / child abusing / 🔞 content (slightly) Cover by @SilverGukkie