වැඩවසම් යුගය තුළ අසරණ හා දුක්ඛිත අන්දමින් දිවි ගෙවූ තරුණයෙක් සහ ඔහුගෙන් අයුතු ප්රයෝජන ලබා ගන්නා ඔහුගේ ස්වාමියා වටා මේ කතාව ගෙතී ඇත. වැඩවසම් සමාජ ක්රමය පැවති කාලයේ සමලිංගිකත්වය දැඩි සමාජ විරෝධයකට ලක්වූ මාතෘකාවක් වූ අතර දඬුවම මරණය විය. පල්ලියේ දැඩි බලපෑමෙන් පීඩිත වූ ජනතාව තම රදළ ස්වාමීන්ගේ වූ රුදුරු භාවය හේතුවෙන් ද ජීවිතයේ පතුලට ඇද වැටෙන ආකාරය පිළිබඳව මෙහි දැක්වේ.