ආත්ම ගාණක් මම කෙනෙක්ව පතාගෙන ආවා... ඒ ඔයා... ඔයා තමයි මගේ හැමදේම වුණේ... ඒත් මම මේ ලෝකෙට අයිති නැහැ... අපි සමහර විට ආයිත් මුනගැහැයි... මට දැන් යන්න වෙලාව ඇවිත්... මට ස්වර්ඝයට ගියත් , අපාගත වුණත් මට දැන් කමක් නැහැ... මොකද ඔයා දැන් දන්නව මම ඔයාට කොච්චර ආදරෙයිද කියල... මට ඒක ප්රමාණවත්... එහෙනම් මම යනවා... සුබ ගමන්...💔🥀