"මාව මරන්නද ඕනි...ම්ම්ම්.." "අනී...අනී..කුමරුනි...චොම්මල් චොසම්නිදා...ඔබතුමා මේ වෙලාවේ රාජ සභාවට යන නිසා මං ටිකක් බය වුනා...ඔබතුමාගේ කාමරේ මේ වෙලාවට ඉන්න කෙනෙක් නැති නිසා..." "හ්ම්ම්ම්..." යුන්ගි කුමරු සෝයෝන්ගේ ඉහලට එසවිලා තියෙන අත තවමත් අල්ලගෙන...දෙදෙනා කොච්චර ළගින් ඉන්නවද කිව්වොත් කුමරු යුන්ගිගේ උනුහුම් හුස්ම සෝයෝන්ගේ මූනෙත් වැදෙනවා... "කුමරුනි...මාව අතාරින්න...කවුරුන් හෝ දැක්කොත් වැරදි විදිහට හිතාවි..." සෝයෝන් එහෙම හිමින් කිව්වත් කුමරුට නම් ඒවා ඇහුන බවක් පේන්න තිබ්බේ නෑ...ඔහු සෝයෝන්ගේ නිල් පැහැති ඇස් අස්සේ මොකද්දෝ හේතුවකට හිර වෙලා... ~♥️♥️♥️ කුමරු මින් යුන්ගිගේ සිත සොරාගත් නිල් දෙනෙත පාර්ක් ජීහා ♥️♥️♥️~ ♥SPY LOVE️♥️ ======= -Historical Romance -Sinhala Language -BoyxGirl -Spy -Sorry for the mistakes Hope you enjoy..!!!😚💜️ ♥️Started : 01st of June 2022 ♥️Finished : 28th of June 2022 ♥️Published : 29th of June 2022 ~Highest Ranks~ ||01st of July 2022|| #01 in spylove ||10th of July 2022|| #01 in spylove ||06th of September 2022|| #01 in spylove Status : Completed 🚫Don't Copy withou