" අනේ කරුණාකරලා ඒ දේ නම් කරන්න කියලා කියන්න එපා... කුසේ හැදෙන දරුවාව මගෙන් ඈත් කරන්න එපා... ඒ අපේ දරුවා ජන්ග්කුක්... ඒ ඔයාගෙ ලේ... මේ දේවල් වලට අපේ දරුවා වැරදී නැ ජන්ග්කුක්... මාව අසරණ කරන්න එපා ජන්ග්කුක් වැදලා ඉල්ලන්නම්... " " taehyung... උබට මන් කියලා තියෙන දේ අමතක උනාද අහ්... ඇයි උබට ජිමින්ව මතක් උනාද ආයෙමත්... දැනගනින් උබ මගෙ විතරයී... උබේ මේ හැමදේම අයිති මට විතරයී... " " ටේ මැනික... එන්න මගෙ ලගට ආයෙත් ඔය අපායේ ජිවත් උනා ඇති... මට පුලුවන් ඔයාව පරිස්සමින් බලාගන්න... සත්තයී මැනික ආයේ වැරද්දක් වෙන්න දෙන්නේ නෑ... අපි හැමදේම අමතක කරලා අලුතින් පටන් ගමු... " ටේජිමින් අතර වගේම ටේකුක් දෙන්න අතර ඇති වුන ආදර කතාවක්... කවුරු කෝම කිව්වත් දෛවය කරන්නේ දෛවයට ඕනේ දේ... #1 sri out of 800 stories - 14.06.2022All Rights Reserved