- නොහිමි වන්නම -
  • Reads 4,910
  • Votes 615
  • Parts 2
  • Reads 4,910
  • Votes 615
  • Parts 2
Complete, First published Mar 18, 2022
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL Story - Short Story 

'' උබ උබටම ලව් ගිනි අවුලගනිද්දි උබ අවුලපු ලැව් ගින්නෙන් මං ඇවිලුනා... ආදරේ කරද්දි රිදෙන්නේ ඇගට නම් මං මැරිලා ආද්විනු... භයානක විදියට මැරිලා.. හිත නම් මොකද ? කිපාරක් කියලා නම් මැරෙන්නද ? තාම පිච්චි පිච්චි මැරෙනවා.. කොහොම විස්තර කරන්නද ඒ වේදනාව ? එකපාර උබව වෙන කෙනෙක්ට පරිත්‍යාග කරන්න මං වෙස්සන්තර වගේ පේනවාද ආද්විනු ? .. '' 

- සන්සිතු - 

'
'
'
'

හිත ඇතුළේ නඩුඅහන උසාවිය නඩුව ගැන අහන එක කල් දැම්මා... මං වැරැද්ද පිළිගන්නවා සන්සිතු.. මං උබට ආදරෙයි... මොන විදියටද අහන්න එපා , මං ඒ හැම විදියකටම වඩා වෙනස් විදියකට උබට මහ හුගක් ආදරෙයි....මං ඒ විදියට හැමදාමත් ආදරේ කළා.. ඉස්සරහටත්...

- ආද්විනු -
All Rights Reserved
Sign up to add - නොහිමි වන්නම - to your library and receive updates
or
#295sinhala
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 9
Before I Let You Go cover
Forget-Me-Nots  { Completed } cover
အရက်သမ (Complete) cover
කඩුපුල් (Complete) cover
ස්වයංවින්දන |  Suffering Alone  cover
Wild  Rose(complete) cover
මයුර නිම්න🦚🦚💐(YIZHAN )✅✔️ cover
-සයිවර් කඩේ-  [ Short Chapters]  cover
දුරුතු සඳ... cover

Before I Let You Go

35 parts Complete

ခင္ဗ်ားကိုခ်စ္ရတာလဲ အျပစ္တစ္ခုလိုပဲ.. ခင်ဗျားကိုချစ်ရတာလဲ အပြစ်တစ်ခုလိုပဲ.. Warning > This fic is not about happy ending so read at your own risk.