ගුරුවරුන් යනු මිහිපිට දෙවිවරුන් වේ. ඒ ඔබ සහ මා උගත් අයුරුයි. ගුරු - සිසු බැඳීම ලොව තවත් එක් පිවිතුරු බැඳීමක්ම වෙද්දී ලොවට හොරා මාගේම ගුරුතුමාට පෙම් බැඳි මාගේ ඉරණම කොයිබටද? එන්න අහන්න.. මේ මගේ කතාවයි. 🌹🌹🌹🌹🌹🌹🌹🌹 WARNINGS 💠 BTS ships 💠 boyxboy | boylove (bl) 💠 Set in Modern Time 💠 Mature Content 💠 Angst 💠 Teacher -Student Relationship 💠 SOPE 💠 Bottom Hoseok | Top Yoongi 💠 Lot of conflicts/ Grammar and spelling errors (Fetus Sinhala skills) 💠 Weird freestyle writing 💠 Lazy/ depressed author 💠 Not very frequent updates Last warning: This is a boyxboy/ ship fan fiction which probably contain mature content and some underrated ships/ top-bottom dynamics. Kindly fuck off if you do not like these topics.